වසර 2011 න් පසුව දිගින් දිගටම වෙළඳපලේ රබර් මිළ ගණන් පහත වැටීමක් සිදු වූ අතර වසර 2011 දී රබර් කිලෝවක මිළ රුපියල් 650/- ක මට්ටමක පැවතුණි. වසර දහයකට පසුව නැවතත් රබර් කිලෝ එකක මිළ රු.650ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙය ඉතා වාසිදායක තත්ත්වයක් වුවද නිර්දේශිත කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගුකාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පවසයි.
Prospects on using drone technology for fungicide applications against...
05 02 2022 - 23:22 PM
Workshop on Role of Rubber in Climate Change, Carbon Footprint & Carbon...
01 12 2021 - 09:00 AM
The Rubber Research Institute of Sri Lanka reaches a “Golden Milestone” in its...
17 10 2021 - 19:32 PM
Revision to Usage of Rubber Clones in Sri...
11 07 2021 - 22:02 PM