ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

වැවිලි අමාත්‍යාංශය



අධ්‍යක්ෂ මණ්ඩලය

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් පත් කරනු ලබන සාමාජිකයන්

ලක්‍ෂ්මන් අබේසේකර මහතා, සභාපති - රබර් පර්යේෂණ මණ්ඩලය
ආචාර්ය එල්.එම්.කේ. තිලකරත්න මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රබර් පිළිබඳ උපදේශක
ජස්ටන් සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂ, ලලාන් රබර් පෞද්ගලික සමාගම
සී.සී. මුහන්දිරම්ගේ මහතා, අතිරේක ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
වී. ලොකුනාරංගොඩ මහතා, සභාපති, තුරුසවිය අරමුදල
මාධව වර්ණකුලසූරිය මහතා, අධ්‍යක්ෂ ජනරාල්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
අජන්ත ගල්හේන මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.), ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය
උදාර ප්‍රේමතිලක මහතා, ප්‍රධාන විධායක නිළධාරී, ලන්කෙම් තේ සහ රබර් වැවිලි පුද්ගලික සමාගම
ප්‍රින්ස් ගුණසේකර මහතා, ප්‍රධාන විධායක නිළධාරී, කෑගල්ල/ නමුණුකුල වැවිලි සමාගම
සේනක අලවත්තේගම මහතා, සභාපති, ලංකා වැවිලිකරුවන්ගේ සමාගම

වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk