ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

වැවිලි අමාත්‍යාංශය



 පාංශු හා ශාක පෝෂ්‍යත්ව දෙපාර්තමේන්තුව

පාංශු හා ශාක පෝෂ්‍යත්ව දෙපාර්තමේන්තුව

අපරිණත වගාවට යොදන පොහොරවල ඵලදායිතාව වැඩි කිරීම සදහාත් එම පොහොර අපතේ යාම වැළැක්වීම සදහාත් ‌මෙම වැඩි දියුණු කරන ලද පොහොර නල භාවිතා කල හැක.

වාසි:
 වසරකට එක් වරක් පමණක් යෙදීම ප්‍රමාණවත් වීම
 පොහොර යෙදීම සදහා අවශ්‍ය කම්කර ශ්‍රමය 75% කින් අඩු වීම
 පොහොර අපතේ යාම හා පරිසර දූෂණය අඩු වීම
 පොහොර භාවිතයේ ඵලදායිතාව වැඩි කිරීම
 රබර් කර්මාන්ත අපද්‍රව්‍ය ඵලදායි ලෙස භාවිතයට ගත හැකි වීම
 රබර් ශාකය වටා සාම්ප්‍රදායානුකූල පොහොර දැමීමක් සිදු නොවන බැවින් එම කලාපයේ වල් මර්ධනයක අවශ්‍යතාවයක් ඇති නොවීම

 

Other Research Projects of Soils & Plant Nutrition Dept.,

වර්තමාන ව්‍යාපෘති

Adaptive Research Unit

Establishing farmer participatory adaptive research trials in Dry...

White Root Disease Management Programme

A Development Project funded by Ministry of Plantation...

Advisory Services Department

Advisory Services...

Plant Science Department

Plant Science...


වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk