ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය



Applications are invited from citizens of the Democratic Socialist Republic of Sri Lanka who possess the required qualifications to fill the following vacancies at the Rubber Research Institute of Sri Lanka (RRISL): Director, DDRB, DDRT & DDA.

 

ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ පහත සඳහන් පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් ‌වෙතින් අයඳුම්පත් කැඳවනු ලැබේ.

ප්‍රධාන විධායක නිලධාරී (අධ්‍යක්ෂ) - පුරප්පාඩු 01

 

නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ (ජීව) - පුරප්පාඩු 01

 

නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ (තාක්ෂණ) - පුරප්පාඩු 01

 

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) - පුරප්පාඩු 01

 

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය: 30-03-2026

 


වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk